කුස්සියේ පැහෙන්නට වෙරළු පිංකල හැඩයි
මිරිස් ලුණු
ගම්මිරිස් රසය හොද පදමටම
වෙරළු ගෙඩි
අටයි මට දෙන්න හැකි විස්සටම
ඉහළ අතු ඉති
පුරා තව ඉතිරි නැති හැඩයි
කුසේ ගිණි
නිවනු හැකි ඉතිං තව ටික දොහයි
එළිපත්ත
හිරිකඩට තෙමී මඩවුණ හැඩයි
කුස්සියේ
පැහෙන්නට වෙරළු පිංකල හැඩයි
ගලා යන
දහඩියත් මැටි පොලව සිපගතී
පුපුරණා ගිනි
අඟුරු ලොකු දෝණි පරදතී
රසගුණ පදමටමජීවිතේ
ගෙවන්නට
එන්නෙපා පංසලටයාළුවොත් ඇති
එමට
අමුණනා
අකුරුවල පටලන්න ජීවිතේ
දිනක් හැකි
ගෙවන්නට පුතේ මට හාමතේ
නොදන්නා ලෙස
යන්න දුටුවොතින් රුව මගේ
මුදලාලි බලන්
ඇති හෙටත් එනකොට කඩේ
හිනාවෙයි මඳ
සුළඟවෙරළුමල් වල
හැපී
කලා සහසක්
පිරී පුරහඳ හෙටත් ආකාටසෙට වඩී
No comments:
Post a Comment